අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක්

අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක් ********************************************* අරපිරිමැස්මෙන් විදුලිය භාවිත කරන්නැ යි ඉල්ලීමක් (28.01.2022 – 13:22 +0530 – hirunews.lk/sinhala) අද (28) රාත්‍රී කාලයේ දී විදුලිජනන පද්ධතියේ මෙගාවොට් 20 ක පමණ හිඟතාවයක් ඇති වියහැකි බව විදුලිබල මණ්ඩලය පවසනවා. මේ හේතුවෙන් පස්වරු 06:30 ත් රාත්‍රි 08:30 ත් අතර, විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. …

ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව

ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව ********************************************* ඉතිහාසය අලුතෙන් ලියන ලකඹර සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාව (28.01.2022 – 15:09 +0530 – hirunews.lk/sinhala) වසර ගණනාවක් පුරා ගුවන් හමුදාව සතු සියලු ගුවන් යානාවල සේවා සහ නඩත්තු කටයුතු සිදු කෙරුණේ අදාළ ගුවන්යානයේ නිජ භූමියේදී යි. ගුවන් යානා අලුත්වැඩියා පක්ෂාංගය ඒ පරණ කතාවට නැවතීමේ තිත තබා …

සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස්

සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස් ********************************************* සතොස නඩු 03 කින් ඇමති ජොන්ස්ටන් ඇතුලු තුන්දෙනෙක් (3) නිදහස් (28.01.2022 – 11:01 +0530 – hirunews.lk/sinhala) සතොස සේවකයින් 153 දෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා තිබූ නඩු 3 කින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුලු තුන්දෙනෙකු …

කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර

කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර ********************************************* කුණු කා මැරෙන අලි : සුද්දාගෙන් අහන්න – රාජ්‍ය ඇමති විමලවීර (28.01.2022 – 07:46 +0530 – hirunews.lk/sinhala) වන අලි ගැටලුව විසඳීම සඳහා රජයෙන් තමන්ට ප්‍රතිපාදන වෙන් නො කරන බව වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම් ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා …

ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක්

ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක් ********************************************* ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක් (28.01.2022 – 07:33 +0530 – hirunews.lk/sinhala) ඊයේ (27) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 942 ක් හඳුනා ගැනුණා. එමෙන්ම, ජනවාරි පළමු (01) වැනි දා සිට 20 වැනි දා දක්වා ප්‍රමාද වී වාර්තා කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු …

‘හිරු CIA’ හෙළි කළ ගල්කිස්ස වදකාගාරයේ නොදුටු පැත්ත එළියට

‘හිරු CIA’ හෙළි කළ ගල්කිස්ස වදකාගාරයේ නොදුටු පැත්ත එළියට ********************************************* ‘හිරු CIA’ හෙළි කළ ගල්කිස්ස වදකාගාරයේ නොදුටු පැත්ත එළියට (27.01.2022 – 20:33 +0530 – hirunews.lk/sinhala) ‘හිරු සී.අයි.ඒ.’ හරහා ඊයේ (26) අප හෙළි කළේ ගල්කිස්ස – දක්ෂිණාරාම පාරේ පිහිටා ඇති වදකාගරයක් බදු වු මෙම ලැගුම්හල පිළිබඳවයි. ගල්කිස්ස අවට සැරිසරන වීදි ගණිකාවන් තමන් සොයා පැමිණෙන පුද්ගලයින් මෙම …

වන්දි ඉල්ලමින් ගොවීන් අරගලයේ

වන්දි ඉල්ලමින් ගොවීන් අරගලයේ ********************************************* වන්දි ඉල්ලමින් ගොවීන් අරගලයේ (27.01.2022 – 14:25 +0530 – hirunews.lk/sinhala) වී වගාවට පමණක් නොව කාබනික පොහොර භාවිතයෙන් සිදුකළ වෙනත් වගාවන්ටත් වන්දි ලබාදෙන ලෙස එම ගොවීන් රජයෙන් ඉල්ලා සිටිනවා. එලෙස බඩඉරිඟු ඇතුළු ගොඩ භෝග වගාවන්ට වන්දි ඉල්ලා මහවැලි සී කලාපයේ ගොවීන් පිරිසක් අරම්භ කළ උපවාසය අද (27) තෙවැනි (3) දිනටත් ක්‍රියාත්මක …

සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති නවතින ලකුණු

සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති නවතින ලකුණු ********************************************* සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති නවතින ලකුණු (27.01.2022 – 13:38 +0530 – hirunews.lk/sinhala) රට තුළ පවතින සිමෙන්ති හිඟය හේතුවෙන් රාජ්‍ය ව්‍යාපෘති නියමිත කාලයට අවසන් කර භාරදීමට නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා. විශේෂයෙන් මාර්ග ලක්ෂයේ ව්‍යාපෘතියට ද මෙමගින් බලපෑම් එල්ල වී ඇති බවයි එම සංගමයේ සභාපති …

කැලණිතිස්සට ඩීසල් භාවිතයෙන් දිනකට මිලියන 20 ක පාඩුවක්

කැලණිතිස්සට ඩීසල් භාවිතයෙන් දිනකට මිලියන 20 ක පාඩුවක් ********************************************* කැලණිතිස්සට ඩීසල් භාවිතයෙන් දිනකට මිලියන 20 ක පාඩුවක් (27.01.2022 – 07:56 +0530 – hirunews.lk/sinhala) කැලණිතිස්ස බලාගාරයේ පවතින රජය සතු සංයුක්ත චක්‍රීය බලාගාරය ඩීසල්වලින් පමණක් ධාවනය කරවීම නිසා රජයට දෛනිකව රුපියල් මිලියන 20 ක පමණ පාඩුවක් සිදුවන බව විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව මාසිකව රජයට …

බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබෙනවා

බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබෙනවා ********************************************* බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා තිබෙනවා (27.01.2022 – 06:46 +0530 – hirunews.lk/sinhala) ඊයේ (26) දිනයේ දී ෆයිසර් බූස්ටර් මාත්‍රා 30,253 ක් ලබාදුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඔමික්‍රොන් වෛරසය මේ වන විට ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන …