කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරයි – දිව්‍ය පූජාව නොපවත්වයි
කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරයි – දිව්‍ය පූජාව නොපවත්වයි ********************************************* කාදිනල් හිමි රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරයි – දිව්‍ය පූජාව නොපවත්වයි (03.02.2022 – 15:25 +0530 – hirunews.lk/sinhala) සෑම වසරකම පෙබරවාරි මස 04 වැනි දින උදාවෙන ජාතික නිදහස් දිනය වෙනුවෙන් අතිඋතුම් රංජිත් මැල්කම් කාදිනල් හිමියන් විසින් දිව්‍ය පූජාවක් පවත්වනු ලබන්නේ, සියලුම ශ්‍රී ලංකාවාසීන්ට දේවාශිර්වාදය …