රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට

රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට ********************************************* රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය ඉවතට (21.04.2022 – 06:00 +0530 – hirunews.lk/sinhala) රඹුක්කන පොලිස් බල ප්‍රදේශෙයට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය අද (21) අලුයම 5 සිට ඉවත් කර තිබෙනවා. විරෝධතාවක් හේතුවෙන් ඇතිවූ කලහකාරී තත්ත්වය හමුවේයි පෙරේදා (19) රඹුක්කන ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවනු ලැබුවේ. විරෝධතාව …

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්

රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් ********************************************* රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක් (20.04.2022 – 16:23 +0530 – hirunews.lk/sinhala) රථවාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා අප්‍රේල් 23 වනදා දක්වා සහන කාලයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කර ඇති, එහෙත් 2022-04-11 සහ 12 දෙදින (2) රජයේ …

ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි

ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි ********************************************* ජනාධිපතිට ඉවත්වෙන්න කියන්න; පක්ෂ නායකයෝ හෙට (21) රැස්වෙයි (20.04.2022 – 13:30 +0530 – hirunews.lk/sinhala) විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තවේ දී හෙට (21) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. හෙට (21) දහවල් 01:00 ට මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තු සියලුම පක්ෂ නායකයින් තමාට ඉවත්වන ලෙස …

සති දෙකකට (2) ප්‍රමාණවත් තෙල් – බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි

සති දෙකකට (2) ප්‍රමාණවත් තෙල් – බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි ********************************************* සති දෙකකට ප්‍රමාණවත් තෙල් – බවුසර් හිමියනුත් සේවයෙන් ඉවත් වෙයි (20.04.2022 – 11:39 +0530 – hirunews.lk/sinhala) රට තුළ ඉදිරි දින 10 කට අවශ්‍ය පෙට්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඩීසල් ඉදිරි සති දෙකකට (2) ප්‍රමාණවත් තොග ඇති බවත්, බලශක්ති අමාත්‍ය කංචන …

විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ********************************************* විසිරයන අරගලකරුවන්ට බලය ඉක්මවා පහරදිය නොහැකියි – ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා (20.04.2022 – 10:53 +0530 – hirunews.lk/sinhala) ඊයේ (19) පස්වරුවේ රඹුක්කන ප්‍රදේශවාසීන් විසින් මාර්ගයට බැස ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ තෙල් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීමේ දී පොලීසිය විසින් කඳුලු ගෑස් හා වෙඩි ප්‍රහාර එල්ල කළා. …

ඉන්ධන බවුසර් අවහිර නොකරන්න – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

ඉන්ධන බවුසර් අවහිර නොකරන්න – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ********************************************* ඉන්ධන බවුසර් අවහිර නොකරන්න – ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ (20.04.2022 – 06:32 +0530 – hirunews.lk/sinhala) රඹුක්කන විරෝධතාවයේ දී ඉන්ධන ලීටර් 30,000 ක් අඩංගු බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීම වැළැක්වීමට සහ සිදුවිය හැකි අලාභ හානි නැවැත්වීමට අවම බලය යෙදවීමට සිදු වූ බව පොලිස්පති සී.ඩී. …

සොරකම් කළ රටේ ධනය ආපසු ගන්නා ආණ්ඩුවක් හදන්න ඕනේ – අනුර දිසානායක

සොරකම් කළ රටේ ධනය ආපසු ගන්නා ආණ්ඩුවක් හදන්න ඕනේ – අනුර දිසානායක ********************************************* සොරකම් කළ රටේ ධනය ආපසු ගන්නා ආණ්ඩුවක් හදන්න ඕනේ – අනුර දිසානායක (19.04.2022 – 22:16 +0530 – sinhala.adaderana.lk) මේ රටේ සොරකම් කරනලද ධනය ආපසු පවරාගන්නා ආණ්ඩුවක් ඇති කළයුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු ඒ බව …

රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි – අයෙක් මරුට

රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි – අයෙක් මරුට ********************************************* රඹුක්කන විරෝධතාකරුවන් පිරිසකට පොලිසියෙන් වෙඩි – අයෙක් මරුට (19.04.2022 – 18:32 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිල ඉහළ නැංවීමට විරෝධය පල කරමින් අද (19) මහනුවර කොළඹ දුම්රිය මාර්ගය රඹුක්කන ප්‍රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වූ පිරිසක් විසිරුවා හැරීමට රඹුක්කන පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ඉන් …

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින් ඉහළට

තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින් ඉහළට ********************************************* තිරිඟු පිටි කිලෝවක් රුපියල් 40 කින් ඉහළට (19.04.2022 – 11:15 +0530 – hirunews.lk/sinhala) ප්‍රීමා තිරිඟු පිටි කිලෝවක මිල අද (19) දින සිට රුපියල් 40 කින් ඉහළ දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියලුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව අලෙවි නියෝජිතයන්ට අවශ්‍ය තිරිඟු පිටි තොග ලබා …

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා ********************************************* ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ප්‍රදේශ කිහිපයකම විරෝධතා (19.04.2022 – 08:39 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සිදු කරන විරෝධතා හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. හලාවත – කොළඹ, අවිස්සාවේල්ල – කොළඹ, මහනුවර – මහියංගනය මාර්ග මෙන්ම රත්නපුර, රඹුක්කන, කෑගල්ල, මාවනැල්ල, …