නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට
නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට (07.06.2023 – 14:18 +0530 – hirunews.lk/sinhala) රුපියල් කෝටි 35 ක් පමණ වටිනා භාණ්ඩ සහිත බහාලුමක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කොළඹ ප්‍රදේශයේ භාණ්ඩ නිශ්කාශණ ආයතනයක හිමිකරුවෙකු හා ආනයනකරු ලෙස පෙනී සිටි තැනැත්තා රේගුව භාරයට ගෙන තිබෙනවා. …