පළාත් සභා පොලිස් බලතල ඉවත් කිරීමට උදය ගම්මන්පිල 22 ගෙනෙයි
පළාත් සභා පොලිස් බලතල ඉවත් කිරීමට උදය ගම්මන්පිල 22 ගෙනෙයි පළාත් සභා පොලිස් බලතල ඉවත් කිරීමට උදය ගම්මන්පිල 22 ගෙනෙයි (21.02.2024 – 11:01 +0530 – hirunews.lk/sinhala) පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙනවා. මීට පෙර 13 …