තමා විසින් සකස් කර තිබූ කූඨ ලේඛන 2 ක් ලේඛන සපා කෑ නීතිඥවරියට ලෝගුව තහනම්

තමා විසින් සකස් කර තිබූ කූඨ ලේඛන 2 ක් ලේඛන සපා කෑ නීතිඥවරියට ලෝගුව තහනම් තමා විසින් සකස් කර තිබූ කූඨ ලේඛන 2 ක් ලේඛන සපා කෑ නීතිඥවරියට ලෝගුව තහනම් (22.03.2024 – 20:03 +0530 – hirunews.lk/sinhala) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ සිවිල් නඩු ගොනුවක් බලහත්කාරයෙන් රෙජිස්ටාර්වරයාගෙන් උදුරාගෙන එහි තිබූ ලේඛන 2 ක් ඉරා එය සපා කෑ නීතිඥවරියගේ …

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ‘ජාතික මුරුංගා දිනයක්’ (22.03.2024 – 12:54 +0530 – hirunews.lk/sinhala) වර්තමාන ලෝකයේ බොහෝ රටවල අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධයක් ලෙස සලකන මුරුංගා ශාක පත්‍රවල ඇති එම පෝෂණය ගුණය පිළිබඳ තොරතුරු මෙරට ජනතාව අතරට ගෙනයෑම හා මුරුංගා ශාක වගාව සෑම නිවෙසකම ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් …

චර්ම රෝග වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක්

චර්ම රෝග වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක් චර්ම රෝග වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක් (21.03.2024 – 21:14 +0530 – hirunews.lk/sinhala) මෙරට පුද්ගලයින් අතර චර්ම රෝග තත්ත්වයක් විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවට චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අගවනවා. ඔවුන් පවසන්නේ එම රෝගි තත්ත්වය මේ වන විට වසංගතයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවයි. ‘ටීනියා’ නමින් හඳුන්වන මෙම චර්ම …

මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි

මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි මුල සිටම පොලිය ගෙවන්නැයි විදුලි පාරිභෝගිකයන් ඉල්ලයි (21.03.2024 – 15:24 +0530 – sinhala.adaderana.lk) විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයන්ගෙන් අය කරගනු ලබන තැන්පතු මුදල් වෙනුවෙන් එම තැන්පතු මුදල් ලබාගත් දා සිට පොලිය ගෙවීමට පියවර ගතයුතු බව ‘ලංකා විදුලි පාරිභෝගිකයන්ගේ සංගමය’ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ. එම …

14 සහ 12 හැවිරිදි සොහොයුරියන් දෙදෙනෙකුව (2) අපයෝජනය කළ පව්කාරයින් 4 දෙනෙකු අත්අඩංගුවට

14 සහ 12 හැවිරිදි සොහොයුරියන් දෙදෙනෙකුව (2) අපයෝජනය කළ පව්කාරයින් 4 දෙනෙකු අත්අඩංගුවට 14 සහ 12 හැවිරිදි සොහොයුරියන් දෙදෙනෙකුව (2) අපයෝජනය කළ පව්කාරයින් 4 දෙනෙකු අත්අඩංගුවට (21.03.2024 – 14:45 +0530 – hirunews.lk/sinhala) පුත්තලම, සිරිසර වත්ත ප්‍රදේශයේ දී පාසල් යන වයසේ පසුවන එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු (2) අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට …

STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට

STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට STF වෙඩි හුවමාරුවෙන් ගණේමුල්ලේ දී අපරාධකරුවෙක් මරුට (21.03.2024 – dinamina.lk) පාතාල වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවෙකු ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී STF නිලධාරීන්ටවෙඩිතබා තිබේ. එහිදී STF සාමාජිකයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත. පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්‍රී ගණේමුල්ල සුමේධ …

‘එට්කා ගිවිසුම’ට සංඝරත්නයේ විරෝධය

‘එට්කා ගිවිසුම’ට සංඝරත්නයේ විරෝධය ‘එට්කා ගිවිසුම’ට සංඝරත්නයේ විරෝධය (20.03.2024 – 21:06 +0530 – hirunews.lk/sinhala) ‘එට්කා ගිවිසුම’ මෙරට රැකියා වෙළෙඳපොල ඉන්දියාවට විවෘත කිරීමේ කුමන්ත්‍රණකාරි වැඩපිළිවෙලක් බව ‘සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය’ පවසනවා. කොළඹ දී අද (20) කැඳවා තිබු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එම සම්මේලනය පැවසුවේ ගිවිසුමට එරෙහිව ජනතා අත්සන් ලබා ගැනීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බවයි. + අපේක්ෂා …

විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක්

විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක් විදුලි පාරිභෝගිකයන්ට සුබ පණිවිඩයක් (20.03.2024 – 17:15 +0530 – hirunews.lk/sinhala) ලංකා විදුලි බල මණ්ඩලයෙන් මෙතෙක් මාසිකව නිකුත් කළ බිල්පත වෙනුවට ‘ඉලෙක්ට්‍රොනික බිල්පතක්’ නිකුත් කිරිමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයට විදුලි පාරිභෝගිකයාගේ ගිණුම් අංකය සහ භාවිත කර ඇති විදුලි ඒකක ගණන මනු කියවන්නා විසින් ඇතුලත් කිරීමෙන් …

දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම්

දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම් දකුණේ ගුරුවරුන්ටත් තම පාසලේ සිසුන්ට ටියුෂන් දීම තහනම් (20.03.2024 – 07:19 +0530 – hirunews.lk/sinhala) තමා උගන්වන පාසලේ දරුවන් වෙත මුදල් අය කර පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. දකුණු පළාතේ පාසල්වල ගුරුවරුන්ට තම පාසලේ …

බස්නාහිර සහ දකුණේ පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක්

බස්නාහිර සහ දකුණේ පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් බස්නාහිර සහ දකුණේ පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් (19.03.2024 – 11:29 +0530 – hirunews.lk/sinhala) පාතාල මර්දනයට විශේෂ පොලිස් ඒකක යෙදවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වල පාතාල මර්දනයට විශේෂ පොලිස් කණ්ඩායම් 20 ක් යොදවා ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් …