හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි
හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි හෙට (02) ප්‍රධාන රෝහල් 10 ක් අඩපණ වෙයි (01.04.2024 – 17:37 +0530 – hirunews.lk/sinhala) හෙට (02) දිනයේ දිවයිනේ රෝහල් 10 ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය’ පවසනවා. ‘සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ’ කැඳවුම්කරු රවී කුමුදේශ් අද (01) පැවතී මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් …