ප්‍රබලයන් රැසක් සමග ‘සමගි ජන සන්ධානය’ එළිදකී
ප්‍රබලයන් රැසක් සමග ‘සමගි ජන සන්ධානය’ එළිදකී ප්‍රබලයන් රැසක් සමග ‘සමගි ජන සන්ධානය’ එළිදකී (05.04.2024 – 10:26 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුවෙන් ස්වාධීන වී කටයුතු කරන ‘නිදහස ජනතා සභාවේ’ ප්‍රබලයන් පිරිසක් සමඟ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු ‘සමගි ජන බලවේගය’ ගිවිසුමකට එළඹුණා. ‘සමගි ජන සන්ධානය’ ලෙසින් එළි දැක්වුණු නව සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කෙරුණේ සමගි ජන …