ඔන්ලයින් හරහා ක්ෂණික ණය ජාවාරමක්
ඔන්ලයින් හරහා ක්ෂණික ණය ජාවාරමක් ඔන්ලයින් හරහා ක්ෂණික ණය ජාවාරමක් (18.01.2025 – 22:56 +0530 – hirunews.lk/sinhala) සමාජ මාධ්‍ය සහ මාර්ගගත ක්‍රමවේද හරහා ක්ෂණික ණය ලබාදෙන පාර්ශ්වයන් සිදු කරන මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අප වාර්තා කළා. එවැනි ණය ජාවාරම්කරුවන් පිරිසකට හසුවී අපහසුතාවට පත් වූ තවත් පිරිසක් ජනාධිපති මහජන සම්බන්ධතා අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර …