එන්නත් කමිටුවෙන් තවත් විශේෂඥයෙකු ඉල්ලා අස්වෙයි
එන්නත් කමිටුවෙන් තවත් විශේෂඥයෙකු ඉල්ලා අස්වෙයි ********************************************* එන්නත් කමිටුවෙන් තවත් විශේෂඥයෙකු ඉල්ලා අස්වෙයි (29.06.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඉල්ලා අස් වී තිබෙනවා. එම කමිටුව සඳහා චීනයේ නිෂ්පාදනය …