සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක්
සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් ********************************************* සිකා වෛරසය ගැන අවදානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇගවීමක් (10.07.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala) ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැතිර යන සීකා වෛරසය ආසාදිත පුද්ගලයෙකු මෙරටට පැමිණියහොත් ලංකාවට ද එම වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කළා. මෙහි …