මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ
මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ ********************************************* මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍ය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ (11.08.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala) මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා ජෛව ආරක්ෂක බුබුළක් යටතේ පොලිස් නිලධාරීන් 5,500 ක් පමණ යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඒ ඇසළ පෙරහර මංගල්‍යය පිළිබඳව ඊයේ (10) පැවති සාකච්ඡාවකදී. …