‘ගනේමුල්ල සංජීව ඝාතනය’ට සැකපිට අත්අඩංගුවට ගත් කොස්තාපල්ගේ දුරකතනයේ තිබී හෙළිවූ දේ
‘ගනේමුල්ල සංජීව ඝාතනය’ට සැකපිට අත්අඩංගුවට ගත් කොස්තාපල්ගේ දුරකතනයේ තිබී හෙළිවූ දේ ‘ගනේමුල්ල සංජීව ඝාතනය’ට සැකපිට අත්අඩංගුවට ගත් කොස්තාපල්ගේ දුරකතනයේ තිබී හෙළිවූ දේ (21.02.2025 – 16:43 +0530 – sinhala.adaderana.lk) ‘ගනේමුල්ල සංජීව’ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්ගේ ජංගම දුරකතනයේ වෙඩි තැබීමට යොදා ගත් ගිනිඅවියේ ඡායාරූප මකා දමා තිබියදී පොලිස් විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. …