මෙරටට එන විදේශිකයින් යළිත් සීමා කෙරෙන ලකුණු
මෙරටට එන විදේශිකයින් යළිත් සීමා කෙරෙන ලකුණු ********************************************* මෙරටට එන විදේශිකයින් යළිත් සීමා කෙරෙන ලකුණු (17.04.2021 – 19:12 +0530 – hirunews.lk/sinhala) මෙරටට පැමිණෙන විදේශිකයන් අතරින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළයාම හේතුවෙන් එලෙස පැමිණෙන පිරිස් පාලනය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා. එමෙන්ම, අද (17) දිනයේ තවත් ආසාදිතයින් 168 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත …