රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි ********************************************* රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවීමේ නව චක්‍රලේඛය නිකුත් වෙයි (27.04.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala) පවතින කොරෝනා වසංගත තත්ත්වය සමඟ දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් 30 වන සිකුරාදා දක්වා වසා තැබීමට රජය අද (27) තීරණය කළා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දිවයිනේ සියලුම පාසල්, පෙර පාසල්, පිරිවෙන්, පෞද්ගලික උපකාරක …

බුර්කාව තහනම්

බුර්කාව තහනම් ********************************************* බුර්කාව තහනම් (27.04.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය මාර්ගෝපදේශවලට ඇතුළත් මුහුණු ආවරණ හැර බුර්කාව ඇතුළු ආරක්ෂාවට තර්ජනයක් වන අනෙකුත් මුහුණු ආවරණ තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ, මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවකට අනුමැතිය ලබාදෙමින්. පොදු ස්ථානවලදී සම්පූර්ණ මුහුණු ආවරණය …

මෙරට වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ (26) දිනයේ

මෙරට වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ (26) දිනයේ ********************************************* මෙරට වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ (26) දිනයේ (27.04.2021 – 07:35 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ මෙරටින් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ (26) හඳුනා ගැනුණා. එය රෝගීන් 997 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. එම රෝගීන් අතරින් 45 දෙනෙකු විදේශයන් …

කොවිඩ්-19 ට සාර්ථක ඖෂධයක් – ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස්

කොවිඩ්-19 ට සාර්ථක ඖෂධයක් – ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් ********************************************* කොවිඩ්-19 ට සාර්ථක ඖෂධයක් – ප්‍රවීණ රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් (26.04.2021 – 18:47 +0530 – lankaleadnews.com) කොවිඩ් ආසාදිත රෝගීන් විඳින පීඩාවන් සහ දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ අනුපාතිකය අඩු කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති …

කොවිඩ් හමුවේ අභියෝග ජයගමු

කොවිඩ් හමුවේ අභියෝග ජයගමු ********************************************* කොවිඩ් හමුවේ අභියෝග ජයගමු (26.04.2021 – 20:37 +0530 – hirunews.lk/sinhala) අභියෝග රැසකට මුහුණදුන් ශ්‍රී ලංකාව හමුවේ අද ඇති ප්‍රබලතම අභියෝගය කොවිඩ් වසංගතයයි. නමුත් ඇතැමුන්ගේ ක්‍රියාකලාපය එම අභියෝගය ජය ගැනීමට පිටුබලයක් සපයනවාද? මේ විමසා බැලීම ඒ පිළිබඳවයි. ++++++++++++++++++++++ (26.04.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala) අලුත් අවුරුදු සමයෙන් අනතුරුව වාර්තා වන කොරෝනා …

කසළ ගැටලුවට නව විසඳුමක්

කසළ ගැටලුවට නව විසඳුමක් ********************************************* කසළ ගැටලුවට නව විසඳුමක් (26.04.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala) අක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීම මුලු මහත් ලෝකයම මුහුණ දෙන ගැටලුවක්. මෙම ගැටලුවට විසඳුම් සොයන්න විවිධ පුද්ගලයින්, ආයතන මෙන්ම සංවිධානද උත්සහ කරනවා. අපේම රටේ ක්‍රියාත්මක වන එවන් උත්සහයක් පිළිබඳවයි මේ. මෙරට වඩාත්ම නාගරීකරණය වූ පළාත ලෙස සැලකෙන බස්නාහිර පළාතේ දෛනිකව …

තම පුතුගේ උපන් දිනය වෙනුවෙන් ජාත්‍යන්තර පාසලක මත්ගුරී ගෙන් මත් සාදයක්

තම පුතුගේ උපන් දිනය වෙනුවෙන් ජාත්‍යන්තර පාසලක මත්ගුරී ගෙන් මත් සාදයක් ********************************************* තම පුතුගේ උපන් දිනය වෙනුවෙන් ජාත්‍යන්තර පාසලක මත්ගුරී ගෙන් මත් සාදයක් (26.04.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala) = පුතුගේ උපන් දිනයට ගුරු මවගෙන් මත් සාදයක් = තම පුත්‍රයෙකුගේ උපන් දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යන්තර පාසලක ඉගැන්වීම් සිදුකරන ගුරු මව ඇතුලු තරුණ තරුණියන් …

අද (25) සිට ඉදිරි දෙසතියේ (දින 14 ක්) රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව නවතී

අද (25) සිට ඉදිරි දෙසතියේ (දින 14 ක්) රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව නවතී ********************************************* අද (25) සිට ඉදිරි දෙසතියේ (දින 14 ක්) රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව නවතී (25.04.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala) අද (25) සිට ඉදිරි දෙසතිය (දින 14 ක්) තුළ පැවැත්වීමට සංවිධාන කර තිබූ සියළු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය …

රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා දින 90 ක් රඳවා ගැනීමට යයි

රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා දින 90 ක් රඳවා ගැනීමට යයි ********************************************* රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා දින 90 ක් රඳවා ගැනීමට යයි (25.04.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala) හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීම සඳහා අධිකරණ නියෝග ලබාගැනීමට සූදානම් වන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය …

මෙරට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ දැනට හඳුනගෙන ඇති ලක්ෂණ මෙන්න

මෙරට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ දැනට හඳුනගෙන ඇති ලක්ෂණ මෙන්න ********************************************* මෙරට පැතිර යන කොවිඩ් නව ප්‍රභේදයේ දැනට හඳුනගෙන ඇති ලක්ෂණ මෙන්න (24.04.2021 – 21:07 +0530 – sinhala.adaderana.lk) මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් නව වෛරස් ප්‍රභේදය ආසාදනය වූ විට රෝග ලක්ෂණ පෙන්වීමටත් පෙර නිව්මෝනියා තත්ත්වයට පත්වන බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි. ඔවුන් වැඩිදුරටත් අවධාරණය …