ලංකා ෆොස්ෆේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට
ලංකා ෆොස්ෆේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට ********************************************* ලංකා ෆොස්ෆේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට (19.06.2021 – 10:15 +0530 – hirunews.lk/sinhala) විමල් වීරවංශ මහතා අමාත්‍ය ධුරය දරණ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා ෆොස්ෆේට් සමාගම, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පවරා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (18) නිකුත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය …