සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියක
සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියක ********************************************* සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් රථ පෙළපාලියක (22.06.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala) සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද (22) උදෑසන පාර්ලිමේන්තුවට පැමිණියේ යතුරුපැදි, ට්‍රැක්ටර්, ත්‍රීරෝද රථ වැනි ප්‍රවාහන මාධ්‍යයන් උපයෝගි කර ගනිමින්. ඉන්ධන මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරුන් පිටකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානය අසලින් මෙම රථ පෙළපාලිය ආරම්භ …