ඇමරිකානු පදයට ලෝකය නටවන USAID
ඇමරිකානු පදයට ලෝකය නටවන USAID ********************************************* ඇමරිකානු පදයට ලෝකය නටවන USAID (පළමු කොටස) (13.07.2021 – 05:44 +0530 – lankaleadnews.com) එවකට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා වූ ජෝන් එෆ්. කෙනඩිගේ මැදිහත්වීමෙන් 1961 වසරේදී United States Agency for International Development (USAID) ආයතනය පිහිටු වූයේ ‘ඇමරිකා එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය’ හා ‘අන්තර්ජාතික සංවර්ධන ආධාර’ යන ක්ෂේත්‍ර දෙක සම්බන්ධ කරමිනි. …