වෘත්තීය සමිති 72 ක සෞඛ්‍ය සේවකයන් යළි වර්ජනයේ
වෘත්තීය සමිති 72 ක සෞඛ්‍ය සේවකයන් යළි වර්ජනයේ වෘත්තීය සමිති 72 ක සෞඛ්‍ය සේවකයන් යළි වර්ජනයේ (13.02.2024 – 07:41 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන්දහසක (35,000) ‘ඩැට් දීමනාව’ තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අද (13) උදෑසන 06:30 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළා. පරිපූරක, අතුරු වෛද්‍ය, හෙද ඇතුලු වෛද්‍ය වෘත්තීය සමිති 72 …