උසස් පෙළ පිළිතුරු පත් අධීක්ෂණය ගැන සුබ පණිවුඩයක්
උසස් පෙළ පිළිතුරු පත් අධීක්ෂණය ගැන සුබ පණිවුඩයක් උසස් පෙළ පිළිතුරු පත් අධීක්ෂණය ගැන සුබ පණිවුඩයක් (04.05.2023 – 13:20 +0530 – hirunews.lk/sinhala) උසස් පෙළ පිළිතුරු පත්‍ර අධීක්ෂණය සම්බන්ධයෙන් අද (04) සුබවාදී පිළිතුරක් ලබාදීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දහවල් රැස්වීමට නියමිතයි. ජනාධිපතිවරයා සමඟ …