කාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප යැවූ මානසික රෝගියෙකු අත්අඩංගුවට
කාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප යැවූ මානසික රෝගියෙකු අත්අඩංගුවට කාන්තාවන්ට අසභ්‍ය ඡායාරූප යැවූ මානසික රෝගියෙකු අත්අඩංගුවට (18.02.2025 – 19:34 +0530 – sinhala.adaderana.lk) Whatsapp ඔස්සේ අසභ්‍ය ඡායාරූප, ලිංගික දර්ශන හා හඬපට යොමුකරමින් කාන්තාවන් කිහිපදෙනෙකුට අයුතු ලිංගික යෝජනා හා හිරිහැර සිදුකළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත ලද පැමිණිවලට අනුව සිදුකළ …