පිරමීඩ ජාවාරමේ යෙදුණු තුන්දෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාරයට
පිරමීඩ ජාවාරමේ යෙදුණු තුන්දෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාරයට පිරමීඩ ජාවාරමේ යෙදුණු තුන්දෙනෙකු (3) රක්ෂිත බන්ධනාගාරයට (15.03.2025 – 14:30 +0530 – hirunews.lk/sinhala) ‘නීති විරෝධී පිරමිඩ ආයෝජන ක්‍රමයක්’ පවත්වාගෙන යමින් රුපියල් බිලියන 1.5 කට අධික මුදලක් අනිසි ලෙස පරිහරණය කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ‘ස්මාර්ට් වින්’ නමැති පුද්ගලික සමාගමක අධ්‍යක්ෂවරු තුන්දෙනා (3) ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර …