ඩෙල්ෆ් සමූහ ඝාතනය තවමත් අභිරහසක් – සැකකරුවෙකු අත්අඩංගුවට
ඩෙල්ෆ් සමූහ ඝාතනය තවමත් අභිරහසක් – සැකකරුවෙකු අත්අඩංගුවට ඩෙල්ෆ් සමූහ ඝාතනය තවමත් අභිරහසක් (23.04.2023 – 07:40 +0530 – hirunews.lk/sinhala) යාපනය – ඩෙල්ෆ් දූපතේ මාවිලා වරාය අසළ නිවසක් තුළ එකම පවුලේ සහෝදරියන් 03 දෙනෙකු ඇතුළු 05 දෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ සිද්ධියට හේතුව තවමත් අවිනිශ්චිත බව පොලීසිය පවසනවා. පොලිස් කණ්ඩායම් 03 ක් ඊට අදාළව …