අපොස සා.පෙළ අද (29) ඇරඹේ
අපොස සා.පෙළ අද (29) ඇරඹේ අපොස සා.පෙළ අද (29) ඇරඹේ (29.05.2023 – 07:32 +0530 – hirunews.lk/sinhala) 2022 වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568 කදී අද (29) ආරම්භ වනවා. එය ජුනි මස 08 වනදා දක්වා ක්‍රියාත්මකයි. ඒ සඳහා අපේක්ෂකයින් 4,72,553 දෙනෙකු පෙනී සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ. විභාග …