සාමාන්‍ය පෙළ විභාගයට හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැළැස්මක්
සාමාන්‍ය පෙළ විභාගයට හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැළැස්මක් සාමාන්‍ය පෙළ විභාගයට හදිසි ආපදා ප්‍රතිචාර පෙර සූදානම් සැළැස්මක් (16.05.2023 – 09:35 +0530 – hirunews.lk/sinhala) සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේ ආපදා හේතුවෙන් සිදුවිය හැකි බාධා අවම කිරීම සඳහා සකස් කළ හදිසි ආපදා ප්‍රතිචාර පෙර සුදානම් සැලැස්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් විභාග දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. ආපදා කළමනාකරණ …