දරුවන්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට
දරුවන්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට දරුවන්ට වධහිංසා කළ මවක් අත්අඩංගුවට (18.05.2023 – 8:13 +0530 – hirunews.lk/sinhala) වයස අවුරුදු 9 ක ගැහැනු දරුවෙක් සහ 13 හැවිරිදි මානසික ආබාධයකින් පෙළෙන පිරිමි දරුවෙකුට වධහිංසා කළ මවක් පෑලියගොඩ පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ මව රැකියාවට ගොස් නිවසට පැමිණෙන තෙක් එම දරුවන් දෙදෙනා (2) ඉතා අනාරක්ෂිත ලෙස …