‘සිඳූ’ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,….කවීෂ් සසුන්ගත වෙයි…”රටටත්, ශාසනයටත් වැඩදායි හිමිනමක් වෙනවා…”
‘සිඳූ’ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,….කවීෂ් සසුන්ගත වෙයි…”රටටත්, ශාසනයටත් වැඩදායි හිමිනමක් වෙනවා…” ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ පුංචි සෝරත හාමුදුරුවෝ,….කවීෂ් සසුන්ගත වෙයි…”රටටත්, ශාසනයටත් වැඩදායි හිමිනමක් වෙනවා…” (18.02.2024 – sinhala.adaderana.lk) ‘දෙරණ’ නාලිකාවේ විකාශය වූ අතිශය ජනාදරයට පත් ‘සිඳු’ ටෙලි නාට්‍යයේ ‘පුංචි සෝරත පොඩි හාමුදුරුවෝ’, තමන්ටත් දරාගන්න අපහසු චීවරය දරාගෙන ඒ චරිතයට පණ පෙවූ අපූරුව ඔබට මතක ඇති. සරණ පසුපස දුවපැන …