සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස්
සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස් ********************************************* සිනමා ශාලා ජනවාරි 01 සිට විවෘත කිරීමට අගමැතිගෙන් උපදෙස් (27.12.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් …