කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි
කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි ********************************************* කාන්තාවන්ගේ අත්බෑග් කොල්ල කෑ සැකකරු අල්ලයි (09.02.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala) මහරගම, කොහුවල, පිළියන්දල සහ බොරලැස්ගමුව ආදී ප්‍රදේශවලදී කාන්තාවන්ගේ අත්බෑග් කොල්ලකෑමේ නිරතව සිටි පුද්ගලයෙක් බොරලැස්ගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශයෙන් සොරාගත් ත්‍රිරෝද රථයකින් එම ප්‍රදේශවල සැරිසරමින් කොල්ලකරු මෙම කොල්ලකෑම්වල නිරතව ඇති බවයි අනාවරණය වී ඇත්තේ. …