හාමුදුරුවන්ට අපහාස කරන්න වේසගෑනු යොදාගෙන… එන්.ජි.ඕ.වක් අතේ මාට්ටු….
හාමුදුරුවන්ට අපහාස කරන්න වේසගෑනු යොදාගෙන… එන්.ජි.ඕ.වක් අතේ මාට්ටු…. ********************************************* හාමුදුරුවන්ට අපහාස කරන්න වේසගෑනු යොදාගෙන… එන්.ජි.ඕ.වක් අතේ මාට්ටු…. (28.03.2021 – divaina.com) හාමුදුරුවන්ට අපහාස කරන්න ගෑනු දාන සැලසුමක්… එන්.ජි.ඕ.වක් අතේ මාට්ටු…. ඉවෝනි පුත්තලම කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවකි. විවාහක ඇය අන්තවාදී කතෝලික ආගමක ප‍්‍රබල සාමාජිකාවකි. එලෙසම රාජ්‍ය නොවන සංවිධානයක් සමඟ සම්බන්ධ වී මුදල් මත බුද්ධාගම විනාශ කිරීම සඳහා …