රථවාහන තදබදය මැද මතුවූ පොලිසියේ මනුස්සකම
රථවාහන තදබදය මැද මතුවූ පොලිසියේ මනුස්සකම ********************************************* රථවාහන තදබදය මැද මතුවූ පොලිසියේ මනුස්සකම (22.04.2021 – 18:40 +0530 – hirunews.lk/sinhala) අද (22) පස්වරුවේ පාර්ලිමේන්තු මාර්ගයේ ධාවනය වෙමින් තිබු රථයක් හද්දීසියේ අබාධයකට ලක් වුණා ඒ එම රථයේ පසු පස ටයරයේ හුළං බැසිම හේතුවෙන්. මෙම රිය ධාවනය කරේ තරමක් වයස් ගත කාන්තාවක්. ඇය පත්වූ අපහසුතාව දුටු ඒ මොහාතේ …