සංචරණ සීමා හෙට (25) අලුයම 4 ට ඉවත් කෙරේ
සංචරණ සීමා හෙට (25) අලුයම 4 ට ඉවත් කෙරේ ********************************************* සංචරණ සීමා හෙට (25) අලුයම 4 ට ඉවත් කෙරේ (24.06.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala) දෙදහස (2000) ඉක්මවා දෛනික ආසාදිතයන් තවදුරටත් වැඩි වුවහොත් සංචරණ සීමා දැඩි කිරීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අනතුරු අඟවනවා. මේ අතර, හෙට (25) අලුයම හතරට …