දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ ********************************************* දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ (10.05.2021 – 06:17 +0530 – hirunews.lk/sinhala) කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 05 ක ග්‍රාම නිලධාරී වසම් 16 කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (10) අලුයම සිට හුදෙකලා කර තිබෙනවා. ගම්පහ, අම්පාර, කළුතර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 16 …