කොළඹ සිට කුරියර් සේවා මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකළ සැකකාරියක් අත්අඩංගුවට
කොළඹ සිට කුරියර් සේවා මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකළ සැකකාරියක් අත්අඩංගුවට ********************************************* කොළඹ සිට කුරියර් සේවා මගින් මත්ද්‍රව්‍ය බෙදාහැරීම සිදුකළ සැකකාරියක් අත්අඩංගුවට (13.07.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි ‘කුඩු නෝනි’ නැමැති කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ලද තොරතුරක් අනුව කූරියර් සේවාවකින් ප්‍රවාහනය කරමින් තිබූ පාර්සලයක් …