එම්.සී.සී.අයි (MCCI) චීන සමාගම ජනපතිට ලිව්වට වැඩක් වී නැහැ – ඉදිරිපත් කළ ලංසුව සලකා බැලීම නැවත ඉවත දමයි

එම්.සී.සී.අයි (MCCI) චීන සමාගම ජනපතිට ලිව්වට වැඩක් වී නැහැ – ඉදිරිපත් කළ ලංසුව සලකා බැලීම නැවත ඉවත දමයි ********************************************* එම්.සී.සී.අයි (MCCI) චීන සමාගම ජනපතිට ලිව්වට වැඩක් වී නැහැ – ඉදිරිපත් කළ ලංසුව සලකා බැලීම නැවත ඉවත දමයි (21.02.2022 – 14:55 +0530 – hirunews.lk/sinhala) මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ රඹුක්කන සහ ගලගෙදර අතර කොටස ඉදිකිරීම සඳහා මාර්ග …

අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ

අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ ********************************************* අවසන් කසළ බහලුම් 45 ත් අද (21) ප්‍රතිඅපනයනය කෙරේ (21.02.2022 – 07:48 +0530 – hirunews.lk/sinhala) එංගලන්තයේ සිට මෙරටට රැගෙනවිත් තිබූ සායනික අපද්‍රව්‍ය තොගයේ අවසන් කොටස ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීමට නියමිතයි. සායනික අපද්‍රව්‍ය සහිත අදාළ බහාලුම් තොගය කටුනායක නිදහස් වෙළෙඳ කලාප භූමියේ ගබඩාවකින් සොයා ගැනුණේ 2019 …

අද (21) දිවයින පුරා විදුලි කප්පාදුවක්

අද (21) දිවයින පුරා විදුලි කප්පාදුවක් ********************************************* අද (21) දිවයින පුරා විදුලි කප්පාදුවක් (21.02.2022 – 07:44 +0530 – hirunews.lk/sinhala) අද (21) දිනයේ දී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව අද (21) පෙරවරු 08:30 සිට පස්වරු 05:30 දක්වා පැයක (1) …

ඩොලර් අර්බුදයෙන් කඩදහි කම්හලුත් දැඩි අසීරුතාවක

ඩොලර් අර්බුදයෙන් කඩදහි කම්හලුත් දැඩි අසීරුතාවක ********************************************* ඩොලර් අර්බුදයෙන් කඩදහි කම්හලුත් දැඩි අසීරුතාවක (20.02.2022 – 15:36 +0530 – hirunews.lk/sinhala) පවතින ආර්ථික අර්බුදය හමුවේ කඩදාසි මිල ඉහළ යාමත් සමඟ මුද්‍රණ ආශ්‍රිත කර්මාන්ත සිදු කරන ‌බොහෝ දෙනෙකු අපහසුතා රැසකට මුහුණ දී සිටිනවා. මුද්‍රණ කටයුතු සඳහා භාවිත කරන කඩදාසි සහ බෝඩ් වර්ග හිඟවීම මෙම මිල ඉහළ යාමට හේතු …

ඩෙංගු වෛරස ප්‍රභේදයේ වෙනසක්

ඩෙංගු වෛරස ප්‍රභේදයේ වෙනසක් ********************************************* ඩෙංගු වෛරස ප්‍රභේදයේ වෙනසක් (20.02.2022 – 09:31 +0530 – hirunews.lk/sinhala) ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාමට, ඩෙංගු වෛරස කාණ්ඩවල සිදුව ඇති වෙනසක් හේතු වී ඇතැයි අනුමාන කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එමගින් සඳහන් කළේ මේ වන විට ඩෙංගු රෝග ලක්ෂණ පෙන්වන කාල පරාසයේ වෙනසක්ද සිදුව ඇති බවයි. වසරේ …

තෙල් හිඟයක් ඇති නොවන බවට සහතික කළ නොහැකියි – බලශක්ති ඇමති උදය ගම්මන්පිල

තෙල් හිඟයක් ඇති නොවන බවට සහතික කළ නොහැකියි – බලශක්ති ඇමති උදය ගම්මන්පිල ********************************************* තෙල් හිඟයක් ඇති නොවන බවට සහතික කළ නොහැකියි – බලශක්ති ඇමති උදය ගම්මන්පිල (20.02.2022 – 08:59 +0530 – hirunews.lk/sinhala) නුදුරු අනාගතයේදී තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා. ඒ, පිවිතුරු හෙළ උරුමයේ කඩුවෙල ආසන ජන සභාව …

ජනපති කොමිසමේ සාක්ෂි සඟවලා – පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු වී නැහැ – කාදිනල් හිමිපාණන් කියයි

ජනපති කොමිසමේ සාක්ෂි සඟවලා – පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු වී නැහැ – කාදිනල් හිමිපාණන් කියයි ********************************************* ජනපති කොමිසමේ සාක්ෂි සඟවලා – පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු වී නැහැ – කාදිනල් හිමිපාණන් කියයි (19.02.2022 – 19:22 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවීමක් දක්නට නොමැති බව අගරදගුරු අතිඋතුම් …

පූර්ණ එන්නත්කරණය සොයන්න ‘ඇප්’ එකක්

පූර්ණ එන්නත්කරණය සොයන්න ‘ඇප්’ එකක් ********************************************* පූර්ණ එන්නත්කරණය සොයන්න ‘ඇප්’ එකක් (19.02.2022 – 07:36 +0530 – hirunews.lk/sinhala) මේ වනවිට රට තුල පවතින කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් තොග ලබන ජූලි මාසයේදී කල් ඉකුත් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. එමෙන්ම, අප්‍රේල් 30 වනදායින් පසු පොදු ස්ථානවලට ඇතුලු වීමේදී පූර්ණ එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා …

ඉන්ධන නොලැබුනොත් අදත් (19) විදුලිය කැපෙන ලකුණු

ඉන්ධන නොලැබුනොත් අදත් (19) විදුලිය කැපෙන ලකුණු ********************************************* ඉන්ධන නොලැබුනොත් අදත් (19) විදුලිය කැපෙන ලකුණු (19.02.2022 – 08:10 +0530 – hirunews.lk/sinhala) බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නියමිත පරිදි නොලැබුනහොත් අද (19) දිනයේදීත් විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළා. සෙනසුරාදා දිනයක් වන අද (19), විදුලිය ඉල්ලුම අවම මට්ටමක පැවතුනද, දැනට පවතින …

විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක්

විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක් ********************************************* විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ට සිවු (4) වැනි මාත්‍රාවක් (18.02.2022 – 13:08 +0530 – hirunews.lk/sinhala) විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍යතාවය අනුව බූස්ටර් එන්නතෙන් පසු සිවුවැනි (4) කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් ලබාදීමට සූදානම් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. විවිධ රටවල පවතින නීතිරීති අනුව …