රඹුක්කන සිද්ධිය දා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට, දුරකතන ඇමතුම් කිහිපයක්
රඹුක්කන සිද්ධිය දා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට, දුරකතන ඇමතුම් කිහිපයක් ********************************************* රඹුක්කන සිද්ධිය දා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට, දුරකතන ඇමතුම් කිහිපයක් (28.04.2022 – 07:51 +0530 – hirunews.lk/sinhala) රඹුක්කනදී පසුගියදා ඇති වූ වෙඩි තැබීම අතරතුර කෑගල්ල ප්‍රදේශය භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නට දුරකතන ඇමතුම් කිහිපයක් ලැබී ඇති බව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදී අනාවරණ වී තිබෙනවා. …