ගෑස් නෞකා දෙකක් (2) මෙම සතියේ දිවයිනට
ගෑස් නෞකා දෙකක් (2) මෙම සතියේ දිවයිනට ********************************************* ගෑස් නෞකා දෙකක් (2) මෙම සතියේ දිවයිනට (16.05.2022 – 07:32 +0530 – hirunews.lk/sinhala) මෙම සතිය තුළදී මෙරටට ගෑස් රැගත් නෞකා දෙකක් (2) ළඟා වීමට නියමිතව තිබෙනවා. ඉන් එක් නෞකාවක් අද (16) දින දිවයිනට පැමිණීමට නියමිත අතර එහි ගෑස් මෙටි්‍රක් ටොන් 3700 ක් අඩංගු බවයි ලිට්‍රෝ සමාගම සඳහන් …