එළවළු හා පළතුරු වර්ග කිහිපයක ආනයනය නවතියි – රත්‍රං පැළඳ රටට එන්නත් සීමා

එළවළු හා පළතුරු වර්ග කිහිපයක ආනයනය නවතියි – රත්‍රං පැළඳ රටට එන්නත් සීමා එළවළු හා පළතුරු වර්ග කිහිපයක ආනයනය නවතියි – රත්‍රං පැළඳ රටට එන්නත් සීමා (05.01.2023 – 20:56 +0530 – hirunews.lk/sinhala) ආනයන හා අපනයන සඳහා වන නව නියාමන රෙගුලාසි රජය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව තක්කාලි, ලීක්ස්, වට්ටක්කා, බතල, මඤ්ඤොක්කා, පිපිඤ්ඤා, බෝංචි, ලූණු …

මිල පහළ දැමුණු ලිට්‍රෝ ගෑස්වල නව මිල නිකුත් වෙයි

මිල පහළ දැමුණු ලිට්‍රෝ ගෑස්වල නව මිල නිකුත් වෙයි මිල පහළ දැමුණු ලිට්‍රෝ ගෑස්වල නව මිල නිකුත් වෙයි (05.01.2023 – 10:56 +0530 – hirunews.lk/sinhala) අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ලිට්‍රෝ ගෑස්වල නව මිල නිකුත් වී තිබෙනවා. ඒ අනුව, 12.5 ගෑස් …

ගෑස් මිල පහළට – කිලෝ 12.5 ක සිලින්ඩරයක් රු. 200 ත් 300 ත් අතර මිලකින් අඩුවේ

ගෑස් මිල පහළට – කිලෝ 12.5 ක සිලින්ඩරයක් රු. 200 ත් 300 ත් අතර මිලකින් අඩුවේ ගෑස් මිල පහළට – කිලෝ 12.5 ක සිලින්ඩරයක් රු. 200 ත් 300 ත් අතර මිලකින් අඩුවේ (04.01.2023 – 16:53 +0530 – hirunews.lk/sinhala) හෙට (05) සිට කිලෝ ග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව …

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි

පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි පුංචි ඡන්දයට නාම යෝජනා කැඳවීමට දින නියම වෙයි (04.01.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala) පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීම මේ මස (ජනවාරි) 18 වැනිදා සිට 21 වනදා දහවල් 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා. එම කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා කියා සිටියේ …

බෝනස් දුන් ‘ඛනිජ තෙල්’ සහ ‘ශ්‍රී ලන්කන්’ සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි

බෝනස් දුන් ‘ඛනිජ තෙල්’ සහ ‘ශ්‍රී ලන්කන්’ සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි බෝනස් දුන් ‘ඛනිජ තෙල්’ සහ ‘ශ්‍රී ලන්කන්’ සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි (03.01.2023 – 19:03 +0530 – hirunews.lk/sinhala) පාඩු ලබන සංස්ථා හා මණ්ඩල සේවකයන් හට ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබූ පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් …

‘වික්‍රමාආරච්චි හොර දියසෙන් වෙදා’ පැහැරගනු ලබයි

‘වික්‍රමාආරච්චි හොර දියසෙන් වෙදා’ පැහැරගනු ලබයි ‘වික්‍රමාආරච්චි හොර දියසෙන් වෙදා’ පැහැරගනු ලබයි (03.01.2023 – 15:00 +0530 – lankacnews.com) ‘දියසෙන් කුමාරයා’ පිළිබඳව නිතරම සමාජ මාධ්‍ය තුළ කතා කරන ‘වික්‍රමාආරච්චි වෙද මහතා’ නැමැති පුද්ගලයා පැහැරගැනීමකට ලක්ව ඇත. ඔහු ශාන්තිකර්මයකට ගොස් සිටි අවස්ථාවක වංචාවක් සිදු කළ බවට සඳහන් කරමින් කිසියම් පිරිසක් එම ස්ථානයේ ඔහුව සිර කරගෙන ඉන්නා ආකාරයදැක්වෙන …

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කල් යයි (02.01.2023 – 19:29 +0530 – hirunews.lk/sinhala) මෙම මාසයේ සිට ඉහළ දැමීමට යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අද (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර විසින්. කෙසේ වෙතත් එය ලබන සතියේ …

නව රියදුරු බලපත්‍රය මේ වසරේ (2023)

නව රියදුරු බලපත්‍රය මේ වසරේ (2023) නව රියදුරු බලපත්‍රය මේ වසරේ (2023) (02.01.2023 – 07:55 +0530 – hirunews.lk/sinhala) මේ වසරේ ‘කිව්.ආර්. කේතය’ සහිත නව රියදුරු බලපත්‍රයක් හදුන්වා දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. එහි සංවර්ධන අංශයේ කොමසාරිස් කුසලානි ද සිල්වා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීයි. මෙම …

දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ… – උදය ගම්මන්පිල

දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ… – උදය ගම්මන්පිල දීර්ඝ විදුලි කප්පාදුවක් සමග දැවැන්ත ආර්ථික අර්බුදයක්.. ජනතාව පාරට බසින අරගලයක් ආසන්නයේ… – උදය ගම්මන්පිල (01.01.2023 – 03:21 +0530 – lankacnews.com) 2023 ජනවාරි මුල් සතිය වන විට ‘උත්තර ලංකා සභාගය’ ඇතුළු බලවේග රැසක් එක්ව නව සන්ධානයක් බව පිවිතුරු හෙළ උරුමය …

ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට

ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට ජල සැපයුම විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස රඟපෑ කම්කරුවා අත්අඩංගුවට (30.12.2022 – 21:00 +0530 – sinhala.adaderana.lk) ජලසම්පාදන මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන මධ්‍යම යන්ත්‍රාගාරයේ කම්කරුවෙකු …