ෂාෆ්‍ටර්ගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක්
ෂාෆ්‍ටර්ගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක් ෂාෆ්‍ටර්ගේ මරණයට හේතු සෙවීමට විශේෂඥ කමිටුවක් (22.02.2023 – 15:51 +0530 – hirunews.lk/sinhala) ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්‍ටර්ගේ මරණයට හේතුව සෙවීම සඳහා පත් කිරීමට නියමිත විශේෂඥ පංච (5) පුද්ගල වෛද්‍ය කමිටුවේ සාමාජිකයින් විනිවිදභාවයකින් යුතුව පත්කිරීමට තමන් අපේක්ෂා කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (22) විවෘත අධිකරණයේ ප්‍රකාශ කළා. මෙම සිද්ධියට …