වී කිලෝවකට රුපියල් 120-130 ක්වත් දෙන්න – ගොවීන්ගෙන් මැසිවිලි

වී කිලෝවකට රුපියල් 120-130 ක්වත් දෙන්න – ගොවීන්ගෙන් මැසිවිලි වී කිලෝවකට රුපියල් 120-130 ක්වත් දෙන්න – ගොවීන්ගෙන් මැසිවිලි (06.03.2023 – 13:39 +0530 – hirunews.lk/sinhala) වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් 120 ත් 130 ත් අතර මිලක් රජය විසින් ලබා දිය යුතු බවට ගොවීන් ඉල්ලා සිටිනවා. ඔවුන් පවසන්නේ රජය විසින් මේ වනවිට ප්‍රකාශයට පත්කර ඇති රුපියල් …

දුම්රිය වාර රැසක් අවලංගුවීමේ අවදානමක්

දුම්රිය වාර රැසක් අවලංගුවීමේ අවදානමක් දුම්රිය වාර රැසක් අවලංගුවීමේ අවදානමක් (06.03.2023 – 07:26 +0530 – hirunews.lk/sinhala) දුම්රිය සේවය පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය වයස අවුරුදු 60 ඉක්මවූවන් වසරක (1) කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත බදවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙතෙක් අනුමැතිය ලබා නොදීම හේතුවෙන් දුර ගමන් සේවා, ඉන්ධන ප්‍රවාහන හා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය රැසක් අඩාල …

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගෙන් මැතිවරණ කොමිසමට ලිපියක් (05.03.2023 – 19:28 +0530 – hirunews.lk/sinhala) විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මැතිවරණ කොමිසමට ලිපියක් යොමුකර තිබෙනවා. නීතියට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීම මස 20 වනදාට පෙර පැවැත්වීමට දිනයක් නියම කරන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා තිබුණා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ නියෝජිතයින් අනිද්දා (07) දින …

‘ඇල්ල ඔඩිසි’ හා ‘සීතාවක ඔඩිසි’ ගැන CIDයෙන් විමර්ශනයක්

‘ඇල්ල ඔඩිසි’ හා ‘සීතාවක ඔඩිසි’ ගැන CIDයෙන් විමර්ශනයක් ‘ඇල්ල ඔඩිසි’ හා ‘සීතාවක ඔඩිසි’ ගැන CIDයෙන් විමර්ශනයක් (05.03.2023 – 10:59 +0530 – hirunews.lk/sinhala) ‘සීතාවක ඔඩිසි’ සංචාරක දුම්රියේ හදිසියේ ඇතිවූ තිරිංග දෝෂය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අද (05) උදෑසන 7 ට කොළඹ – කොටුවේ සිට ‘වග’ දුම්රිය ස්ථානය බලා ධාවනය කිරීමට නියමිතව තිබූ …

මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල් සෝමාලියාවෙවත් වෙන්නෙ නෑ! – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක

මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල් සෝමාලියාවෙවත් වෙන්නෙ නෑ! – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මේ වගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේවල් සෝමාලියාවෙවත් වෙන්නෙ නෑ! – මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක (05.03.2023 – divaina.lk) කාංචන තවත් අභියෝගයක් නෙමෙයි…! – සටන පටන් ගත්තේ දැන්… විදුලි බිල අඩු කරනවා… රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය හමුවේ එදා වේල සරිකරගත් …

නාරම්මල සමෘද්ධි බැංකුවක රුපියල් කෝටි 9 ක වංචාවක් – නිලධාරිනියක ඇතුළු 4 ක් රිමාන්ඩ්

නාරම්මල සමෘද්ධි බැංකුවක රුපියල් කෝටි 9 ක වංචාවක් – නිලධාරිනියක ඇතුළු 4 ක් රිමාන්ඩ් නාරම්මල සමෘද්ධි බැංකුවක රුපියල් කෝටි 9 ක වංචාවක් – නිලධාරිනියක ඇතුළු 4 ක් රිමාන්ඩ් (04.03.2023 – 20:13 +0530 – hirunews.lk/sinhala) තැන්පත්කරුවන්ට ණය ලබාදෙන අයුරින් ව්‍යාජ ලේඛන සකස් කර, නාරම්මල සමෘද්ධි බැංකුවක මුදල් රුපියල් නව කෝටි විසි පන් ලක්ෂයක (9,25,00,000) මුදලක් වංචා …

සඟුනට පුදන අටපිරිකරයේ ප්‍රමිතිය ගැන පැමිණිල්ලක්

සඟුනට පුදන අටපිරිකරයේ ප්‍රමිතිය ගැන පැමිණිල්ලක් සඟුනට පුදන අටපිරිකරයේ ප්‍රමිතිය ගැන පැමිණිල්ලක් (04.03.2023 – 15:04 +0530 – hirunews.lk/sinhala) ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ පූජාභාණ්ඩ අලෙවි කරන වෙළඳසැල් සොයා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් නුගේගොඩ ප්‍රදේශයේ පරීක්ෂාවක නිරත වුණා. ඒ, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුවයි. අටපිරිකර හා පූජා භාණ්ඩ අලෙවියේදී වෙළෙඳුන් ප්‍රමිතිය පිළිබඳ කිසිදු තැකීමක් නොකරන කරන බවට …

සමෘද්ධි බැංකුවලින් රුපියල් කෝටි 12 ක් පිල්ලි ගිහින්

සමෘද්ධි බැංකුවලින් රුපියල් කෝටි 12 ක් පිල්ලි ගිහින් සමෘද්ධි බැංකුවලින් රුපියල් කෝටි 12 ක් පිල්ලි ගිහින් (03.03.2023 – 13:41 +0530 – lankadeepa.lk) සමෘද්ධි බැංකු හා බැංකු සමිතිවල 2014 – 2018 වසර පහේදී (5) සිදුවී ඇතැයි පැවසෙන වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි 12 කට ආසන්න මුදලක් නාස්තිවී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. මේ කාලයේදී සිදුවී …

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට වරෙන්තු

ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට වරෙන්තු ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිට වරෙන්තු (03.03.2023 – 13:03 +0530 – hirunews.lk/sinhala) ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පති ගාමිණි ජයවර්ධන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ, කූඨ ලේඛන සකස්කර ගාල්ල මහින්ද විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ මුදල්, රුපියල් 21,56,200 ක් …

මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි

මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි මැතිවරණයට වෙන් කළ මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි (03.03.2023 – 15:31 +0530 – lankadeepa.lk) පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන් කර ඇති මුදල් රඳවා තබාගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහත්වරුනට …