වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමා පොලිස් දැලේ පැටලෙයි
වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමා පොලිස් දැලේ පැටලෙයි වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමා පොලිස් දැලේ පැටලෙයි (06.04.2023 – 06:58 +0530 – hirunews.lk/sinhala) වෛද්‍යවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් පුද්ගලයන් විදෙස් ගත කිරීමේ ජාවාරමක නියැලුනු පුද්ගලයෙක් ඊයේ (05) පස්වරුවේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල අසල දී පොලිස් අත්අඩංගුවට ගෙන …