පොලිස් වසම් කිහිපයක් හෙට (21) අලුයම හුදකලා කෙරේ
පොලිස් වසම් කිහිපයක් හෙට (21) අලුයම හුදකලා කෙරේ ********************************************* පොලිස් වසම් කිහිපයක් හෙට (21) අලුයම හුදකලා කෙරේ (20.12.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala) කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මේ අතර පෑලියගොඩ සහ කිරිබත්ගොඩ ප්‍රදේශ දෙකක් (2) අලුතින් හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ලුතිතන් …