පාස්කු වින්දිතයන්ට ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් ගැන විජේදාස ප්‍රශ්න කරයි
පාස්කු වින්දිතයන්ට ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් ගැන විජේදාස ප්‍රශ්න කරයි ********************************************* පාස්කු වින්දිතයන්ට ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් ගැන විජේදාස ප්‍රශ්න කරයි (24.12.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට ලබාදීම සඳහා ලෝක මුස්ලිම් සන්ධානය ලබාදුන් මුදල් වලට කුමක් සිදුවූයේද යන්න දන්වා එවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ඉල්ලීමක් කරනවා. …