හුමාලය අල්ලන්න ගිහින් මුහුණ පුළුස්සා ගත් පුද්ගලයින් රෝහල්වල
හුමාලය අල්ලන්න ගිහින් මුහුණ පුළුස්සා ගත් පුද්ගලයින් රෝහල්වල ********************************************* හුමාලය අල්ලන්න ගිහින් මුහුණ පුළුස්සා ගත් පුද්ගලයින් රෝහල්වල (24.05.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala) පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ හුමාලය අල්ලා ගැනීමට මේ දිනවල බොහෝ දෙනෙකු හුරුවී සිටිනවා. එත් සමඟ අධික උෂ්ණත්වයෙන් යුත් හුමාලය මුහුණට අල්ලා මුහුණ පිළිස්සුනු බොහෝ දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල්වෙත පැමිණෙන බවයි …