කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන්
කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් ********************************************* කොරෝනා මරණවලින් සියයට 84 ක් බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් (03.06.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala) කොරෝනා ආසාදිතව මියගොස් ඇති පුද්ගලයින්ගෙන් සියයට 84 ක්ම බෝ නොවන රෝගවලින් පෙලුනු පුද්ගලයන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ අතර කොවිෂීල්ඩ් එන්නතේ පළමු (1) මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට දෙවන (2) …