මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි
මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි ********************************************* මෙරට ලාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි (10.06.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala) මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා ආසාදිත මරණය ඊයේ (09) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද මරණ අතර වනවා. පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි දින 08 ක් වයසැති බිළිඳෙකු මෙලෙස ගම්පොල මූලික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, …