ඇමති ගම්මන්පිලගෙන් සාගර කාරියවසම්ට අභියෝගයක්
ඇමති ගම්මන්පිලගෙන් සාගර කාරියවසම්ට අභියෝගයක් ********************************************* ඇමති ගම්මන්පිලගෙන් සාගර කාරියවසම්ට අභියෝගයක් (13.06.2021 – 16:56 +0530 – hirunews.lk/sinhala) ඉල්ලා අස්විය යුත්තේ කවුරුන්දැයි යන්න ජනතාව තීරණය කරනු ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම භාරගෙන අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් …