මහනුවර ප්‍රදේශයේදී බස්රථ තුල දුරකතන සොරාගන්නා ගෑනු කල්ලියක්
මහනුවර ප්‍රදේශයේදී බස්රථ තුල දුරකතන සොරාගන්නා ගෑනු කල්ලියක් මහනුවර ප්‍රදේශයේදී බස්රථ තුල දුරකතන සොරාගන්නා ගෑනු කල්ලියක් (18.02.2025 – 18:20 +0530 – hirunews.lk/sinhala) මහනුවර නගරය හා තදාසන්න ස්ථානවලදී ජංගම දුරකතන අතුලු වටිනා භාණ්ඩ සොරාගන්නා සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව වාර්තා වනවා. එම සොර කල්ලියේ කාන්තාවන් පිරිසක් සිටින බවටයි තොරතුරු ලැබී ඇත්තේ. මේ ආකාරයට මහනුවර, කටුගස්තොට, යටිවාවල ප්‍රදේශයෙන් සැක …