මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමන ‘හොර දොස්තර’
මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමන ‘හොර දොස්තර’ මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමන ‘හොර දොස්තර’ (22.01.2023 – 20:45 +0530 – hirunews.lk/sinhala) ගැබිණි කාන්තාවන්ගේ මාස 05 ඉක්මවු මේරූ ළදරු කළළ මව් කුස තුලදීම මරා දමා එම සිරුරු රහසිගතව වළදැමීමේ සංවිධානාත්මක ජාවාරමක තොරතුරු අනාවරණය වුණා. මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් …