අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට
අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට අධිවේගයේ බස් රථ ගාස්තුත් පහළට (31.03.2023 – 22:00 +0530 – hirunews.lk/sinhala) බස් ගාස්තු සියයට 12.09 කින් පහත දැමීමට පියවර ගැනීමත් සමඟ අධිවේගි මාර්ගයේ බස් රථ ගාස්තු ද මේ වන විට (31) පහත දමා තිබෙනවා. ඒ අනුව මාකුඹුර සිට ගාල්ල දක්වා අධිවේගි මාර්ගයේ ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 820 ක් බවයි ජාතික ගමනාගමන …